PC එකට ඇන්ඩ්‍රොයිඩ් දාමු Podiwadakaraya

PC එකට ඇන්ඩ්‍රොයිඩ් දාමු



මම මෙ බ්ලොග් එක හරහා ඔයගොල්ලන්ට එක එක විදිහෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් PC එකේ රන් කරන විදිහ කියල දුන්නා එවුනාට මේක ටිකක් වෙනස් විදිහක් මෙ විදිහට අපිට පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් හා අපි බාවිතා කරන අනෙක් OS එකට් දෙකම බාවිතා කරන්න පුලුවන් 

හරි පටන් ගමු මුලින්ම මෙ පහල තියන ලින්ක් එකට ගිහිල්ලා ඇන්ඩ්‍රොයිඩ් ISO ෆිලෙ එක බාගන්න 
මෙනදි ඔයාලගෙ PC එකේ RAM එකට හරියන ඇන්ඩ්‍රොයිඩ් OS එක බගන්න නැත්තම් SLOW වෙනවා
මෙන්න ලින්ක් එක


හරි දැන් මෙන්න මෙ ලින්ක් එකට ගිහින් PEN එක BOOTA BALE කරන සොෆ්ට්වෙයා එක බාගන්න


හරි දැන් අපිඅර මුලින් බාගත්ත ISO FILE එක ඔය සොෆ්ට්වෙයා එක හරහා පෙනෙකට දාගන්න මම අමුතුවෙන් පෙන් එක Boota bale කරන්න කියල දෙන්න දෙයක් නැනෙ 

ඉලගට ඔය පෙන් එකෙන් PC එක BOOT කරන්න 
එටනින් එහාටික විස්තර කරන්න අමාරු නිසා මෙන්න මෙ VIDEO එක බලන්න


හරි ඔන්න ඔය විදිහට තමා දගන්නෙ අනිවා වැඩ මොකද මම කරලා බලලා තමා කිඋවෙ
හැබයි පොඩි ඖලක් ටියනව නෙට් යන්නනම් ඔයගොලොන්ගෙ Mother Bord එකෙ NEtwork Port එක හරහNetwork cable එක  සම්බන්ද කරලතියෙන්න ඔනෙ WIFI වලින් බැ Laptop වලනම් පුලුවන් ඇති


තවත් Post එකකින් හමුවෙමු



Post a Comment

Previous Post Next Post

Contact Form