Sim දෙකක් අතර Deta හුවමාරු කරගමු (Hutch Only) podiwadakaraya

Sim දෙකක් අතර Deta හුවමාරු කරගමු (Hutch Only)




මේ මම කියන්න යන දේ ගොඩක් අය දන්නව ඇති ඒ උනාට දන්නෙ නැති අයට මෙක ගොඩක් වැදගත් වෙයි කියල හිතපු හින්දයි දාන්නෙ 

හරි හැබයි මේ දේ කරන්න පුලුවන් Hutch සිම් දෙකක් අතර විතරයි
මෙන්න කරන විදිහ පියවර ටික කරලම බලන්නකො

1. මුලින්ම මේ සේවාව ස්ථාපනය කරගන්න *966# Dial කරන්න.2. දැන් අංක 2 ‍තෝරන්න. එතකොට සේවාව active වෙයි 3. දැන් main menu එකට එන්න 0 යොදන්න.4. පසුව Add Connection සදහා අංක 1 යොදන්න.5. ඊළගට Phone Number එක දෙන්න.. (Data යවන්න ඕන num එක hutch එකක් වෙන්න ඕනේ)6. දැන් share කරන්න ඕනි data MB වලින් දෙන්න.  ( 500MB - 500 )    අන්තිමට Conform කරලා data ටික share කරන්න.


සැ.යු - මේ සේවාව ලබාගන්න නම් sim දෙකටම මේ සේවාව උඩ තියන විදියට active කරන්න ඕනේ. නැත්නම් data share වෙන්නේ නැ.


උපුටා ගැනිම - Elokaya.blogsport.com

තවත් මෙවන් වු ලිපියාකින් හමුවෙමු!

1 Comments

Previous Post Next Post

Contact Form