Watch Dogs 2 free Downlord podiwadakaraya

Watch Dogs 2


අද මම අරගෙන ආවේ මම කලින් ගෙනාපු game එකක දෙවෙනි කොටස ඒ කියන්නේ watch dogs 2 game එක පිළිබඳ විස්තරයක් සහ game එක download කරගන්න link එක

මේ ගේම් එක ගැන කියනවනම් පලවෙනි එක වගේම සුපිරිම ගේම් එකක් ඊටත් වැඩිය සුපිරි මොකද පලවෙනි එකේ තිබුණෙ නැති සුපිරිම වෙනස්කම් ටිකක් මේ ගේම් එකේදි අපිට බලාගන්න පුළුවන් මේකේ තියන සුපිරිම දේවල් වලින් එකක් තමයි අපිට පුළුවන් remote control drone එකක් පාවිච්චි කරන්න තව අපිට ඒ වගේම ිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් පාවිච්චි කරන්නත් අවස්ථාව තියෙනවා

මේ ගේම් එක play කරන්න ඕනේ අවම සුදුසුකම් ඔයාගේ පරිගණකයේ තියෙනවද කියලා බලන්න මේ තියෙන්නෙ minimum requirement

  • Supported OS: (64-bit versions only)
  • Windows 7 SP1, Windows 8.1, Windows 10.
  • Processor: Intel Core i5 2400S @ 2.5 GHz, AMD FX 6120 @ 3.5 GHz.
  • RAM: 6 GB.
  • Video Card: NVIDIA GeForce GTX 660 (2GB), AMD Radeon HD 7870 (2GB) or better.
  • Hard Disk Space: 50 GB.
  • Direct X:11
  • Sound Card:DirectX compatible using the latest drivers
මේ තියෙන්නේ තියෙන්නේ මේකේ පූර්ව ප්‍රචාරක පටය



වැඩි කතා ඕන නෑ මෙන්න තියනවා download කරගන්න link එක   download කරන්න ඔයා computer එකේ utorrent software එක  install කරලා තියෙන්න ඕනේ


ඔන්න එහෙනම් මම ගියා මේ වගේම තවත් ලිපියකින් අපි හම්බ වෙමු මොනවා හරි ප්‍රශ්න තියනවානම් පහල comment section එකේ දාන්න

2 Comments

  1. Top Casinos Near Washington State - MapyRO
    List 경상남도 출장안마 of Casinos Near Washington 고양 출장안마 State with Mapy ROI Seattle is home to 3,000 square feet of casino space featuring 영천 출장샵 19 gaming 의정부 출장마사지 machines, 3 시흥 출장안마 poker tables,

    ReplyDelete
  2. Watch Dogs 2 Downlord Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Now

    >>>>> Download Full

    Watch Dogs 2 Downlord Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download LINK

    >>>>> Download Now

    Watch Dogs 2 Downlord Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
Previous Post Next Post

Contact Form