The chase ල‍‍‍‍‍0කාවේ නිර්මානය වුනු පරිගනක ක්‍රිඩාව podiwadakaraya

The chase

 

මම අද ඔයාලට  අරගෙන ආවේ ලංකාවේ හදපු සුපිරිම game එකක් මෙකේ නම තමා the chase එහෙමත් නැත්තම් ලුහුබැඳීම

මේ ගේම් එක හදලා තියෙන්නේ අපි කවුරුත් හොඳටම දන්න ලංකාවේ සුපිරිම ගේම් හදන කම්පැනියක් වෙන  RAMstudio company එකෙන්

මේ ගේම් එකේ කතා තේමාව තමා මං මුලා වුණු මිනිසෙක් මුහුණ දෙන බියකරු අත්දැකීම් වටා ගෙතුනු කතාවක් තමා පාදක වෙලා තියෙන්නේ ඒ වගේම මේ ගේම් එක horror game ගණයට තමා අයිති වෙන්නේ


මෙන්න මේ ගේම් එක ප්ලේ කරන්න ඕන  ඔයාගේ පරිගණකයේ තිබිය යුතු අවම සුදුසුකම්
  • Dual core 2.4Ghz cpu or higher
  • 2GB Ram
  • Intel HD 4400 (DirectX11)
  • Windows 7 64bit
  • 12GB HDD space
Game play videos (youtube)




RAMSTUDIOS TEAM WEB PAGE CLICK

මෙන්න එහෙනම් ඩවුන්ලෝඩ් ලින්ක් එක


අවුලක් තිබොත් කමෙන්ට් එකක් දාන්න⬉↙🌙



1 Comments

  1. The Chase ල‍‍‍‍‍0කාවේ නිර්මානය වුනු පරිගනක ක්‍රිඩාව Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Now

    >>>>> Download Full

    The Chase ල‍‍‍‍‍0කාවේ නිර්මානය වුනු පරිගනක ක්‍රිඩාව Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download LINK

    >>>>> Download Now

    The Chase ල‍‍‍‍‍0කාවේ නිර්මානය වුනු පරිගනක ක්‍රිඩාව Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
Previous Post Next Post

Contact Form