Apple Pencil ඇපල් පැන්සල podiwadakaraya

ඇපල් පැන්සල





තාක්ශනික ලොකයෙ අලුත්ම ගැජට් එකක් තමයි මෙ ඇපල් සමාගම හදුන්වල දිපු මෙ ඇපල් පැන්සල 
මෙ පැන්සල සාමන්ය පැන්සලක් මෙන් මතුපිටින් පෙනුනත් මෙහි අබ්යන්තරය යිතාමත් සන්කිර්න ලෙස තමා නිපදවල තියෙන්නෙ

මෙ ඇපල් පැන්සල ඩොලර් 39 වගෙ ටිකක් ලොකු ගානකට තමයි අලවි කරන්න එගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ

මෙ බලන මෙක කොචර සිඋම්ව උපකරන මත කිරියා කරනවද කියල


දැක්කනෙ මෙ බාන්ඩෙ කොහොමද කියලා

මෙ තියෙන්නෙ මෙකෙ තුඩ ඇතුල සකස් වෙලා තියන ආකරය


මෙතනින් තමයි මෙක නැවත ආරොපනය කරගන්නෙ මෙක පිහිටල තියෙන්නෙ පැන්සලෙ පිටුපස කොටසෙ

 


මම දැනට නවතිනව මෙ පැන්සල ගැන වැඩිවිස්තර අනිවර්යෙන්ම අයිත් අරගෙන එන්න මම පොරොන්දු වෙනවා

ඔයාලට ජය










1 Comments

  1. Apple Pencil ඇපල් පැන්සල Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Now

    >>>>> Download Full

    Apple Pencil ඇපල් පැන්සල Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download LINK

    >>>>> Download Now

    Apple Pencil ඇපල් පැන්සල Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
Previous Post Next Post

Contact Form