අද මම ඔයාලට කියන්න යන්නෙ ගොඩක් දෙනෙක් දන්න Nissan Leaf car එක ගැන. මොකද මේ car එක තමයි අපේ රටේ ගොඩක්ම ප්‍රසිද්ද වෙච්චි එකම ධාවනය කල හැකි එන්ජිමක් රහිත car එක. එනම් විදුලියෙන් දුවන වාහනය(electric vehicle). මේකට පොදුවෙ Hybrid වාහනයක් කියල කියනව. මොකද මෙකට යොදල තක්ශණය Hybrid තක්ශණය නිසා. ඒ උනාට Hybrid අනිත් වහන වල එන්ජිමක් තියනවනෙ කියල කෙනෙකුට කියන්න පුලුවන්. ඇත්ත. මොකද අනිත් වහනවල බාවිතා වෙන හ්යිබ්‍රිඩ් තක්ශණය නෙමෙයි මේ car එකේ බාවිතා කරල තියෙන්නෙ. මේකට යොදල තියෙන්නෙ Full Hybrid කියන තක්ශණය. මෙකත් Hybrid වලම කොටසක්. මම ඔයගොල්ලනට Hybrid කියන්නෙ මොකක්ද කියල ලඟදිම කියන්නම්.
.
![]() |
High power battery |
මෙම වහනයෙ 182v, 24 kWh,lithium-ion battery, එකක් අධිබලති සහ 3 cylinder ප්‍රමාණයේ මෝටරයකින් සමන්විත වෙනව. මෙම මෝටරය අශ්ව බල 120 කින් සමන් විත මෝටරයක්ලු. මෙම නිසා මේ වහනයේ අනෙකුත් වාහන මෙන් හොද ජවයක් තියනව කියල තමයි කියන්නෙ.

මේ වහනයේ අතුල වඩාත් සිත් ඇදගන්න විඩියට ත්ම හඩල තියෙන්නෙ. ඇත්තටම කිවොත් මේ වහනයෙ පිටතට වඩා ඇතුල ගොඩක් ලස්සනයි කියල මම හිතනව . මොකද මෙ කාර් එකෙ කිසිම analog meter එකක් නැ. LCD Screen වලින් තමයි Dash board එක හදල තියෙන්නෙ.
එ වගේම මෙ කාර් එකෙ ආසන සහ අනෙකුත් උපාන්ග එහෙම ගොඩක් ලස්සනට නිර්මනය කරල තියනව.

අද තියන පරිසර දුශන තත්වත් මත මම හිතන විදිහට මෙම වහනය ඉතා අගනා නිර්මානයක් කියල මම හිතනව.
ඉතින් යලුවනෙ මම හිතනව ඔයගොල්ලො යම් අදහසක් ගන්න ඇති කියල. තවත් ද්වසකින් හම්බ වෙමු යාලුවනෙ. යන්න කලින් මෙකත් බලලා යන්න.
maruma thama
ReplyDeleteThanks kollo!
Deleteගොඩ දෙනෙක් දන්නා Nissan Leaf Electric Vehicle ගැන නොදන්න අයට ~ Podiwadakaraya >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
ගොඩ දෙනෙක් දන්නා Nissan Leaf Electric Vehicle ගැන නොදන්න අයට ~ Podiwadakaraya >>>>> Download LINK
>>>>> Download Now
ගොඩ දෙනෙක් දන්නා Nissan Leaf Electric Vehicle ගැන නොදන්න අයට ~ Podiwadakaraya >>>>> Download Full
>>>>> Download LINK