AGE OF EMPIRES: DEFINITIVE EDITION Podiwadakaraya

AGE OF EMPIRES: DEFINITIVE EDITION

  

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනව කාලෙකින් තමා ආවේ පොස්ට් එකක් අරගෙන මම අද ඔයාලට අරන් ආවෙ උනු කැඋම් වගේ ගේම් එකක් 

උනු කැවුම් කිවුවේ මෙ ගේම් එක රිලීස් උනේ 2018 පෙබරවාරි මාසේ මෙක Microsoft studio ලගේ ගේම් එකක් මෙයාලා මේක සල්ලි වලට තමා දුන්නේ ඔන්න ඒඋනාට දැන් ටොරන්ට් වලට ඇවිල්ලා තියනවා 

මෙ මම ඔයාලට ගෙනාපු ලින්ක් එක Repack එකක් 

මෙන්න මෙ ගේම් එකේ පුර්ව ප්‍රචාරක පටය

වැඩි කතා ඔනෙ නැ මෙන්න එහෙනම් ලින්ක් එක මෙ ලින්ක් එකෙන්ම තමා මමත් ගත්තෙ 100% ශුවර්


(ඔයාලට මෙක ගන්න නම් Utorrent ඔයාලගෙ PC එකේ තිබිම අනිවාර්යයි)

අවුලක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න පහලින්
අදට මම ගියා හෙට හම්බව්වෙමු තවත් ලිපියක් සමගින්


1 Comments

  1. Age Of Empires: Definitive Edition Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Now

    >>>>> Download Full

    Age Of Empires: Definitive Edition Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download LINK

    >>>>> Download Now

    Age Of Empires: Definitive Edition Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
Previous Post Next Post

Contact Form