Watch dogs 1 (with Crack)

Watch Dogs 1 



මම අද ඔය ගොල්ලන්ට අරන් ආවෙ හැමෝම දන්න ටිකක් විතර පරන ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ලින්ක් එකක්

මේ ගේම් එක ගැන කිවුවොත් මේක පට්ටම ස්ටෝරියක් තියන ගේම් එකක්
මේකේ ප්‍රදාන චරිතය හැකර් කෙනෙක් (පට්ට නේ😜) කතාව පාදක වෙන්නේ මෙයාගෙ පවුලෙ අයපු මරපු මිනිමරුවා හොයාගෙන යන තරුනයෙකුගෙ ක්තාවක්

අපිට මේ ගේම් එකේ පට්ටම ආතල් වැඩ ටිකක් කරන්න පුලුවන් 
මිනිසුන්ගෙ ඩිජිටල් උපකරන හැක් කරන්න😛
තව පාරේ තියන ට්‍රැෆික් ලයිට් හැක් කරන්න😝

මෙවගෙ පට්ටම ආතල් වැඩ මේකේ කරන්න පුලුවන් 





මෙන්න මේ ගෙම් එක රන් කරන්න ඔනේ විස්තර

  • OS: Windows Vista (SP2), Windows 7 (SP1) or Windows 8 (only support 64 bit)
  • Processor: Intel Core 2 Quad Q8400 @ 2.66Ghz or AMD Phenom II X4 940 @ 3.0Ghz
  • Memory: 6 GB RAM
  • Graphics: DirectX 11 graphics card with 1 GB Video RAM – Nvidia Geforce GTX 460 or AMD Radeon HD 5770
  • DirectX: Version 11
  • Storage: 25 GB available space
  • Sound Card: DirectX 9.0c Compatible Sound Card
කියන්න ඔනේ මම 4GB RAM එකේ ප්ලේ කරා

මේ ගෙම් එක 16GB බාගන්න වෙනවා ඔය ගොල්ලන්ට මෙන්න ලින්ක් එක ටොරන්ට් ලින්ක් එකක් ගෙම් එක වැඩ 100% මම ගත්තෙත් මේ ලින්ක් එකෙන්



හරි එහෙනම් මම ඉස්සරහට මේ වගේ ගෙම්ස් ගොඩක ලින්ක් ගෙන්න බලාපොරොතුවෙනවා ඉතින් සමුගමි දෙවුලියේ😂😂

Post a Comment

Previous Post Next Post

Contact Form