ලේසියෙම්ම PCB අදිමු

ලේසියෙම්ම PCB අදිමු


හම්බෝ පට්ට කාලෙකට පස්සේ තමා පොස්ට් එකක් අරගෙන එන්න හිතුවේ අද මම අරගෙන ආවේ ඉලෙක්ට්‍රොනික් සකිට් එහෙම ගෙදරදි හදන අයට ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක් මෙකේ නම තමා Proteus 8 





මේ සොෆ්ට්වෙයා ඒක ගැන කියනවනම් අපිට මේක සල්ලි දිලාතමා ගන්න වෙන්නෙ
මම කිවුවෙ හරි විදිහට ගනවනම් එහෙම නැත්තම් අපි මේක ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඔනේ

හරි අපි මේක ටොරන්ට් එකෙන් ගමු මම පහලින් ලින්ක් එක දාන්නම් හැබැයි මේවැඩෙනම් නීත්යානුකූල නැ ඒඋනාට ඉතින් අපි වගේ රටකට කෙනෙක්ට සොෆ්ට්වෙයා එකකට වියදම් කරනත් ටිකක් අමාරුයිනෙ
මෙන්න ලින්ක් එක මෙතනින්l

ඔය ලින්ක් එකට ගිහින් සොෆ්ට්වෙයා එක බාගන්න පුලුවන් 
ඉට පස්සෙ සාමාන්ය විදිහටම ඉන්ස්ටොරල් කරගෙන CRACK එක කොපි කරගන්න 
දෑන් ඔයාලට මේක පාවිචිකරන්න පුලුවන්

ඔයාලට මේ සොෆොට් වෙයා එක පාවිචිකරලා වැඩ කරගන්න විදිහ මේ විඩියො ටික බලලා ඉගන ගන්න පුලුවන් වෙයි





හරි මේවගේම පොස්ට් එකකින් ආයි හමුවෙමු........


1 Comments

  1. ලේසියෙම්ම Pcb අදිමු ~ Podiwadakaraya >>>>> Download Now

    >>>>> Download Full

    ලේසියෙම්ම Pcb අදිමු ~ Podiwadakaraya >>>>> Download LINK

    >>>>> Download Now

    ලේසියෙම්ම Pcb අදිමු ~ Podiwadakaraya >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
Previous Post Next Post

Contact Form