The journey of Kimaki Downlord podiwadakaraya

The journey of Kimaki



මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවෙ ගෙම් එකක් ගෙම් එකක් කිඋවට මෙක ටිකක් විශෙශ ගෙම් එකක් මොකහ්ද මෙ ගෙම් එක හදල තියෙන්නෙ ලන්කවෙ සෙට් එකක් 

මෙක ඇන්ඩ්‍රොඉඩ් ගෙම් එකක් මෙ ගෙම් එකෙ කරන්න තියෙන්නෙ ඔය ඉන්න නින්ජ අතෙ තියන රතු පාට බැටන් එකෙන් ඔය කුලුනු දිගෙ යන්න 

මෙ බලන්න මෙකෙ විඩියො එකක්



මෙන්න බාගන්න ලින්ක් එක


තව ඔයගොල්ලන්ට පුලුවන් ප්ලෙ ස්ටො එකෙන් මෙක බාගන්න මෙන්න එ ලින්ක් එක




මම යනව යාලුවනෙ ඔයලට ජය










Post a Comment

Previous Post Next Post

Contact Form