පාට පාට ෆොල්ඩර්ස් හදමු
ඔන්න මම අදත් සුපිරි සොෆ්ට්වෙයා කැල්ලක් හොයගෙන ආව දැන් වින්ඩොස් පරිගනක වල පෙනුම වෙනස් කරන්න එක එක සොෆ්ට්වෙයා තියනවනෙ මෙකත් අන්න එවගෙ එකක්
මෙකෙන් පුලුවන් ඔයාලගෙ පරිගනකයෙ තියන ෆොල්ඩර්ස් වලට පාට එකතුකරන්න
මෙන්න මෙක බාගන්නකො ඉසර වෙලාම මෙක වැඩි MB ගානක් නැ 1.5 MB වගෙ පොඩි සොෆ්ට්වෙයා එකක් මෙන්නෙ බාගන්න
මෙතනින්
මෙතනින්
හරි ඔයල මෙක ඉන්ස්ට්‍රොල් කරගන්න ඉටපස්සෙ මෙක ඔපන් කරදි ඉමෙල් එකක් ඉල්ලයි එතකොට ඔයලගෙ ඉමෙල් එක හරි හොර එකක් හරි දෙන්න
ඉටපස්සෙ ඔයලට පාට කරන්න ඔනෙ ෆොල්ඩර් එක උඩ Right ක්ලික් කරහම මෙන්න මෙහෙම එකක් එවි මෙ බලන්න
හරි ඔයලට කැමති පාට තොරල දාගන්න මෙන්න මම පාට දාපු එව
මම යනව යාලුවනෙ ඔයලට ජය මෙවන් වටිනා පොස්ට් එකකින් මුන ගැහෙමු
ඉටපස්සෙ ඔයලට පාට කරන්න ඔනෙ ෆොල්ඩර් එක උඩ Right ක්ලික් කරහම මෙන්න මෙහෙම එකක් එවි මෙ බලන්න
හරි ඔයලට කැමති පාට තොරල දාගන්න මෙන්න මම පාට දාපු එව
මම යනව යාලුවනෙ ඔයලට ජය මෙවන් වටිනා පොස්ට් එකකින් මුන ගැහෙමු