පාට පාට ෆොල්ඩර්ස් හදමු podiwadakaraya

පාට පාට ෆොල්ඩර්ස් හදමු


ඔන්න මම අදත් සුපිරි සොෆ්ට්වෙයා කැල්ලක් හොයගෙන ආව දැන් වින්ඩොස් පරිගනක වල පෙනුම වෙනස් කරන්න එක එක සොෆ්ට්වෙයා තියනවනෙ මෙකත් අන්න එවගෙ එකක්
මෙකෙන් පුලුවන් ඔයාලගෙ පරිගනකයෙ තියන ෆොල්ඩර්ස් වලට පාට එකතුකරන්න 

මෙන්න මෙක බාගන්නකො ඉසර වෙලාම මෙක වැඩි MB ගානක් නැ 1.5 MB වගෙ පොඩි සොෆ්ට්වෙයා එකක් මෙන්නෙ බාගන්න

මෙතනින්

හරි ඔයල මෙක ඉන්ස්ට්‍රොල් කරගන්න ඉටපස්සෙ මෙක ඔපන් කරදි ඉමෙල් එකක් ඉල්ලයි එතකොට ඔයලගෙ ඉමෙල් එක හරි හොර එකක් හරි දෙන්න

ඉටපස්සෙ ඔයලට පාට කරන්න ඔනෙ ෆොල්ඩර් එක උඩ Right ක්ලික් කරහම මෙන්න මෙහෙම එකක් එවි මෙ බලන්න



හරි ඔයලට කැමති පාට තොරල දාගන්න මෙන්න මම පාට දාපු එව



මම යනව  යාලුවනෙ ඔයලට ජය මෙවන් වටිනා පොස්ට් එකකින් මුන ගැහෙමු

Post a Comment

Previous Post Next Post

Contact Form