K-Lite Player Downlord Podiwadakaraya

හිර වෙන්නෙ නැතුව විඩියො බලමු




ඔන්න මම අද අරගෙන ආව පොඩි සොෆ්ට්වෙයා එකක් මෙක පොඩි ප්ලෙයර් එකක් මෙක පොඩි උනාට ගින්දර් ප්ලෙයර් එකක් ලොකු MB ගානකුත් නැ 35MB වලින් මෙකෙ අලුත්ම අප්ඩෙට් එක බාගන්න පුලුවන්

මෙක ගොඩක්ම වටින්නෙ ලොකු ප්‍රොසෙසර් ස්පිඩ් එකක් නැති කම්පිඋටර් පාවිචි කරන අයට මොකද එඅයට HD විඩියො බලන කොට කැඩි කැඩි තමයි ප්ලෙ වෙනෙ එඅයට මෙ බාන්ඩෙ සැහෙන්න වටිවි 

වැඩි කතා ඔනෙ නැ මෙන්න බාගන්න



ඔන්න තියනව මෙක ඉන්ස්ට්‍රොල් කරගන්න විදිහ ඔඋ දැන් ඉතින් හිනාවෙයන් සොෆ්ට්වෙයා ඉන්ස්ට්‍රොල් කරන හැටි කියල දෙන්න එනව කියල හරි හරි එ අඉයලට නෙමයි මෙක දැම්මෙ දන්නෙ නැති එඋන්ට
හරිනෙ

මම යනව ඔයලට ජය



Post a Comment

Previous Post Next Post

Contact Form