ඇන්ඩ්‍රොයිඩ් PC එකෙ රන් කරමු How to run android app on pc podiwadakaraya

ඇන්ඩ්‍රොයිඩ් PC එකෙ රන් කරමු

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ පොඩිවැඩකරයා පොස්ට් එකක් දෙන්න ආව මම අද ඔයගොල්ලන්ට කිඅන්න යනදෙ ගොඩක් වැදගත් දෙයක් වෙයි යාලුවනෙ දැක්කනෙ මාතෘකාව
හරි වැඩි කතා ඔනෙ නැ වැඩෙට බහිමු

මුලින්ම මම මෙ දෙන ලින්ක් එකට ගිහිල්ලා මෙ සොෆ්ට්වෙයා කැල්ල බාගන්න මෙක 120MB වාගෙ තමයි වෙන්නෙ මෙන්න ලින්ක් එක


හරි ඔය ලින්ක් එකට ගියාට පස්සෙ ඔය ගොල්ලන්ට මෙ වගෙ පෙජ් එකක් එයි එ එන පෙජ් එකෙන් ඔය ගොල්ලන්ගෙ OS එකට අදාල සොෆ්ට්වෙයා එක බගන්න එක තොරන්න  තියන තැන මම රතු පාටින් ලකුනු කරලා ඇති


හරිනෙ තව පොඩි දෙයක් බාගන්න තියනවා යාලු එ තමයි අපි කම්පිඋටර් එකට දාන්න යන 
ඇන්ඩ්‍රොයිඩ් OS එක ඔන්න බාගන්න එක මෙ ලින්ක් එකෙන්


හරි ඔයගොල්ලන්ට දැන් මෙ වගෙ පෙජ් එකක් ඇවිත් ඇති එ පෙජ් එකෙන් මම මෙ ලකුනු කරල තියන එක හරි ඔයාලාට කැමති Android Os එකක් තොරා ගන්න


හරි දැන් වැඩ පටන් ගමු මුලින්ම අපි මුලින් බාගත්ත සොෆ්ට්වෙයා එක යින්ස්ට්‍රොල් කරගන්නමෙක සාමන්ය සොෆ්ට්වෙයා එකක් යින්ස්ට්‍රොල් කරන විදිහටම තමයි යින්ස්ට්‍රොල් කරන්න තියෙන්නෙ එක ඉතින් මම අමුතුවෙන් කියන්න ඔනෙ නැ නෙ

හරි දැන් එ සොෆ්ට්වෙයා අයිකන් එක ඔයාලගෙ ඩෙක්ස්ටොප් එකෙ ඇති එක දැන් ඔපන් කරන්න


ඔය රඋම් කරලා තියෙන්නෙ අයිකන් එක

එක ඔපන් කරහම මෙහෙම එකක් එයි මෙ බලන්නකො



 හරිනෙ


ඉලගට ඔය මම රඋම් කරලා තියන එක ක්ලික් කරන්න එතකොට මෙහෙම එකක් එයි



හරි දැන් ඔයාලා කමති නමක් දෙන්න නෙම් කියන තැනට ඉලගට ඔයාලගෙ OS එක මොකක්ද කියල හරියටම පහල තියන තැන් වලට දෙන්න ඉලහට නෙ‍‍ක්ස්ට් කරහම මෙහෙම එකක් එයි

හරි ඔය මම රතු පාටින් රඋම් කරල තියන තැනට 512 MB වගෙ දෙන්න ඔය ගොල්ලන්ගෙ Ram එක එහෙම ගොඩක් Free තියනවනම් 1 GB වගෙ දුන්නට කමක් නැ යාලුවනෙ ඉලගට නෙක්ස්ට් කරහම මෙහෙම එකක් එයි


හරි ඔය තියන විදිහටම නෙක්ස්ට් කරන්න එතකොට මෙ වගෙ එකක් එයි


ඔය තියන විදිහටම නෙක්ස්ට් කරන්න ඉලගට මෙහෙම එයි



දැන් ඔය මම ටික් එක දාල තියන එකට ටික් එක දාල නෙක්ස්ට් කරන්න ඉලගට මෙහෙම එකක් එයි


එකෙ තියෙන්නෙ ඔයාල ඉන්ස්ට්‍රොල් කරන තැන සඉස් එක එතනට 3 GB විතර දෙන්න කැමතිනන් ලොකු ගානක් දෙන්න ඉලගට ක්රියෙට් දෙන්න

එතනින් එහා ටික පොඩ්ඩක් සන්කිර්මනයි යාලුවනෙ එක හින්දා මෙ විඩ්යො එක බලගෙන එක කරන්න ඔන්න මෙ බලන්න


ඔකෙ තියනව ඉලගට කරන්න තියන ඔක්කොම ටික එහෙනන් අන්ඩොඉඩ් ගෙම් පිසි එකෙ ගහමු යාලුවනෙ


මම යනවා ඔයාලට ජය













2 Comments

  1. ඇන්ඩ්‍රොයිඩ් Pc එකෙ රන් කරමු How To Run Android App On Pc Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Now

    >>>>> Download Full

    ඇන්ඩ්‍රොයිඩ් Pc එකෙ රන් කරමු How To Run Android App On Pc Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download LINK

    >>>>> Download Now

    ඇන්ඩ්‍රොයිඩ් Pc එකෙ රන් කරමු How To Run Android App On Pc Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
Previous Post Next Post

Contact Form