ඔපරෙශන් වන්නි 3D game Podiwadakaraya

                                   ඔපරෙශන් වන්නි

         

    

මම අද ඔයලට අරගෙන ආවෙ සින්හල game එකක් මෙ ගමෙ එක මමත් ටිකක් play කරලා බලුවා මට 
මෙ game එක ටිකක් විතර හිතට අල්ලලා ගියා ඔයලත් downlord කරල බලන්නකො යලුවනෙ මෙ game
එක කොහොමද කියල

ආ තව දෙයක් මම කලින් පොස්ට් එකක් අරගෙන අවා වන්නි මෙහෙයුම කියලා මට හිතෙන විදිහට මෙ එ 
game එක නෙමෙයි කියලා අනිවා මම එක හරියටම හොයලා ඔය ගොල්ලන්ට කියන්නන්
 
ඔන්න එහෙනන් downlord ලින්ක් එක පහලින් ඇති මෙ game එක (195 MB) Zip File එකක් විදිහට තමයි 
තියෙන්නෙ

Downlord - http://www.mediafire.com/download/39p3qddeh8jnjfz/OperationWanni+2+-                         +3D+PC+Game+%5BFREE%5D+%5B+blog.dilshan.me+%5D.rar


මට මෙ ටික ගැන කලින් කියන්න අමතක උනා
System Requirements

Minimum
Pentium IV 1000 Mhz
1 GB RAM
500 MB Space
32 MB Graphic Card

Recommended
Pentium IV 1500 Mhz or higher
2 GB RAM
500 MB Space
Direct X 9.0 supported Graphic card or higher

Post a Comment

Previous Post Next Post

Contact Form