පිස්සු යක්කු funky devils podiwadakaraya

පිස්සු යක්කු (Funky Devils)







ඔන්න මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවෙ ගෙම් එකක් මෙ ගෙම් එකෙ පොඩි විශෙශත්වයක් තියන්ව එ තමයි මෙ ගෙම් එක හදල තියෙන්නෙ ලන්කවෙ කෙනෙක්
එ කෙනාතමයි  HASITHA C. JAGODA කියන කෙනා 

හරි මම දැන් මෙ ගෙම් එක ගැන පොඩි විස්තරයක් කියනන් මෙ ගෙම් එක හදල තියෙන්නෙ ජන කතාවක් ඇසුරින් මෙ ජන කතාව ඔනෙම කෙනෙක් දන්නව මතකද පොඩි කාලෙ අහල තියන ගමරාලගෙ කතාව
අර යකෙක් කන්න බඩගිනි කියන සින් එක තියෙන්නෙ එ කතාවට තමා මෙ ගෙම් එක හදල තියෙන්නෙ



 තව මෙ ගෙම් එකෙ ඉන්න චරිත හදුන්වල දුන්නොත්

මෙ ඉන්නෙ 





මෙයාට් පුලුවන් ඔනෙම කපල දාන්න උදාහරනයක් විදිහට තැබිලි. ,CCTV,කෙසෙල් කැන් ඔනෙම දෙයක්

එතකොට මෙයා


මෙයාට පුලුවන් ඔනෙම දෙයක් පාකරන්න 

ඉලග කෙනා


මෙයාට පුලුවන් ඔනෙම කෙනෙක්ව රවට්ටන්න එකිඋවෙ මිනිස්සුන්ව නොමග යවන්න

අන්තිමයා


මෙයාට පුලුවන් පොලව යට තියන දෙවල් උඩට ගන්න

මෙන්න බලන්න මෙක ප්ලෙ කරන විඩියො එකක්

 

මෙන්න අනික



හරි අපි දැන් ගෙම බාගමු මෙන්න ලින්ක් එක


හරි මම ගියා තව මෙවගෙ පොස්ට් එකකින් හම්බ වෙමු




Post a Comment

Previous Post Next Post

Contact Form