Phone Screen එක Computer එකට ගමු podiwadakaraya

Phone Screen එක Computer එකට ගමු



මම අද ඔය ගොල්ලන්ට අරගෙන ආවෙ පට්ට සොෆ්ට්වෙයා කැල්ලක් මෙකෙන් පුලුවන් ඔය ගොල්ලනෙ ඇන්ඩ්‍රොයිඩ් පොන් එකෙ ස්ක්රින් එක මොනිටර් එකට ගන්න ඒ වගෙම තමා තව මේ කෙන් පුලුවන් පොන් එකෙ තියන ඇප් අහක් කරන්න ඉන්ස්ට්‍රොල් කරන්න වගෙ ගොඩක් දෙවල්

හරි වැඩි කතා නැතුව බලමු මෙක කොහොමද කරන්නෙ කියල ඉස්සෙල්ලම මෙන්න මෙ ලින්ක් එකට ගිහින් මෙ සොෆ්ට් වෙයා එක ඩවුන්ලොර්ඩ් කරගන්න


ඔය සොෆ්ට්වෙයා එක යින්ස්ට්‍රොල් කරන්න ඔයගොල්ලන්ගෙ පරිගනණකයට
ඉලගට මෙන්න මෙ ඇන්ඩොයිඩ් ඇප් එක ඔයගොල්ලන්ගෙ පොන් එකට දාගන්න එක ගන්න මෙ ලින්ක් එකෙන්


හරි දැන් ඔයගොල්ලන්ගෙ පොන් එක පරිගණකයට සම්බන්ද කරන්න Wifi  හෝ Deta cabale එකක් හරහා 
සමහර විට නිකම්ම මෙ සොෆ්ට්වෙයා එක වැඩකරන්න පටන් ගනි එහෙම නොඋනොට් සොෆ්ට් වෙයා එක ඔපන් කරල එකෙන් ලබාදෙන උපදෙස් පිලිපදින්න මෙක 100% සාර්තකයි මොකද මමත් කරල බැලුව

පොන් එක කනෙට් වෙන්නනම් පොන් එකෙ Usb Debugging කියන එකට ටික් එක දාල තියෙන්න ඔනේ අනිවා

මෙබලන්න මගෙ පොන් එක කනෙට් කලා



මෙන්න මෙ සොෆ්ට්වෙයා එක හදුන්වා දිමේ විඩියො එක



Post a Comment

Previous Post Next Post

Contact Form