No title

ලේසියෙන්ම Youtube Video downlord කරමු


Youtube Video downlord කරන්න Play Store එකේ app ගොඩක් තියන්වා ඒ සමහර app වැඩ කරන්නෙ නැ එහෙමත් නැත්තම් වෙන වෙන ලෙඩ දන්නව ඇතිනෙ ඔයගොල්ලොත් මීට කලින් Try කරල ඇතිනෙ නේද

මම අද මේ කියන app එක Play Store එකේ නැ මෙක වෙනම පිටින් Downlord කරගන්න වෙනවා
හරි මේ app එකේ නම තමයි Snap Tube  

මේ app එකෙන් Downlord කරන්න පුලුවන් ගොඩක් සමාජ ජාල වෙබ් අඩවි වල තියන Video උදාහරනයක් විදිහට 
 
youtube.com 
facebook.com
instagram.com
vevo.com 
whatsappdaily.com

මෙන්න මේ app එක පාවිචි කරන විදිහ Video එකක්


 
මෙතනින් Downlord කරගන්න

තොරතුරු ලබා ගැනීම www.aluth.com


Post a Comment

Previous Post Next Post

Contact Form