No title

Transformers:The Game (158 MB Compressed)







මම අද කියන්න යන ගෙම් එක ටිකක් විතර පරන ගෙම් එකක් එඋනාට මෙ බාන්ඩෙ සුපිරි ඔයලම බලන්නකො

ransformer ගේම් එක Transformer Film එක බලපු නැති අය නැහැනේ. ට්‍රාස්ෆෝමර් ගේමත් ගහනකොට ෆිල්ම් එකක් බලනවා වගේ තමයි. Graphics එහෙම නියමයි.  ‍ෆිල්ම් එාකේ  ව‍ගේ අපිට ඕන වෙලාවකට Car එක වෙන්නත්  Robo වෙන්නත් පුළුවන් හිතාගන්න පුළුවන්නෙ ගේම් එකේ සුපිරි කම.
ගේම් එක Release වෙලා තියෙන්නේ 2007 වරෂයේදී. ‍

            ගේම් එක ගැන කියනවනම් ‍අපිට ගොඩනැගිලි උඩට නගින්න පුළුවන් ස්පයිඩර් මෑන් ව‍ගේ තව හතුරන්ට විනාශ කරන්න එහෙම අපිට මාර ගේමක් දෙන්න ති‍යෙනව‍ා. ගහගව්‍න්න බැරිනම් Car එකක් වෙලා එතනින් මාරුවෙන්නත් පුළුවන්. මටවත් තාමා ගේම් එක ඉවර කරගන්න බැරි වුනා . ඔයාලත් ඩවුන්ලොඩ් කරගෙන ගහල බලන්නකෝ . අහ් කියන්නත් බැරි වුනා හම් ගේම් එක Activision ලගේ ගේම් එකක් හොදේ. මෙකේ මිශන් ටික සුපිරියි. 

කොහොමත් Activision ලනෙ ගෙම් සුපිරිනෙ එක මම අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ 

System Requirements :


CPU: Pentium® 4 2.6GHz or Athlon® 2.6GHz or Higher Processor
RAM: 512MB of RAM (1GB for Windows® Vista)
VGA: 128 MB VRAM
DX: DirectX 9.0c
OS: Microsoft® Windows® XP/Vista/7
HDD: 600 MB or More Free Space

මෙවා තියනවනන් මෙ ගෙම් එක මෙන්න බා ගන්න

http://adf.ly/wM8nC (එන ඇඩ් ටික ස්කිප් කරන්න)
 
                                              මම යනව යාලුවනෙ ඔයලට ජය




Post a Comment

Previous Post Next Post

Contact Form