ලාංකාවේ ප්‍රථම වතාවට අපේ දක්ශයෙක්ගෙන් ක්‍රිකට් ගේම් එකක් SLPL 2012 the PC Game Podiwadakaraya


ලාංකාවේ ප්‍රථම වතාවට අපේ දක්ශයෙක්ගෙන් ක්‍රිකට් ගේම් එකක් SLPL 2012 the PC Game






ලාංකාවේ ප්‍රථම වතාවට අපේ දක්ශයෙක්ගෙන් ක්‍රිකට් ගේම් එකක් SLPL 2012 the PC Game

මම හසිත චන්දන ජාගොඩ. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබනවා. මේ මගේ අතින් නිර්මාණය වෙච්ච පළවෙනි පරිගණක ක්‍රිඩාව. මේ ගේම් එක මම ඉදිරිපත් කරන්නේ Cricket 07 Game එකට Patch එකක් විදියට. 


ඒ උනත්, ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 2012 තරඟාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් 07 සමගින් තරඟ පැවැත්වුන ක්‍රීඩාංගන ද්වයේදී අපට හුරුපුරුදු පපර සද්දේ සමඟින් සජීවී ක්‍රිකට් අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව SLPL 2012 ඔබට ලබාදෙනවා. ක්‍රිකට් අත්දැකීම් රැගත් පරිගණක ක්‍රිඩා අතරේ SLPL වෙත තිබූ හිස්තැන පුරවන්න තමයි මම මේ දේ කරන්නේ. 

මේ මගේ පළවෙනි උත්සාහය නිසා සමහර විට අඩුපාඩු එහෙම ඇති. ඒ නිසා ඒ දේවල් මට පෙන්වා දෙන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම කියන්න අමතක උනා SLPL 2012 ඔබට ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ.............................

ඩවුන්ලොඩ් කර ගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 














උපුටා ගැනිම - http://elokaya.blogspot.com/
















Post a Comment

Previous Post Next Post

Contact Form