Toyota camry 2015 model podiwadakaraya

                             2015 Toyota Camry Hybrid Vehicle

2015 Toyota Camry
           
              ඔයගොල්ලො දන්නවද මේ තමයි Toyota සමාගමෙන් 2015 වර්ෂයේදී නිකුත් වීම‍ට තියන Hybrid car එකක් . බැලු බල්මට මේ car එක පෙන්නේ 2014 Toyota Axio car එකේ නව සංස්කරණයක් විදියට. මාත්  දැකපු ගමන් හිතුවේ එහෙම තමයි . බලමුකෝ  මේකේ  විස්තර ටිකක්.. 
   
           යාලුවනේ මේ car එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇමරිකාවේ bestselling සමාගම  විසින්. මෙකෙ   engine capacity එක  2600 cc වන අතර අශ්ව බල  200 කින්  සමන්විත වෙනවලු. ඒ වගේම 1.6 kilowatt-hour nickel-metal-hydride battery එක කුත් තියෙනවලු . මෙහි සුවිශේෂී වාසිය වන්නේ 2600 cc  engine එකක්  තිබිලත් 39 mpg - 43 mpg  අතර ධාවනය කල හැකි වීමයි .  ඒ වගේම මෙහි  අඟල් 18 කින් යුත් තරමක් විශාල රෝද හා Dual Silencers දකින්න පුළුවන් . මේ වාහනය වෙළදපලට එන්න තව මාස  3ක් විතර යයි  කියල තමයි  කියන්නේ . ඒ කියන්නේ ලබන සැප්තැම්බර් මාසයේ  විතර.

          බලමුකෝ මොනවද මේකේ තියන වැඩ කෑලි කියලා !!!!!!!!!

         1. Head Light System
     

           මෙහි ඉදිරිපස ප්‍රධාන පහන් වලින්  නිකුත් වන්නේ සුදු ආලෝකයයි . මේ සදහා led යොදා ගෙන ඇති අතර මෙය දිවා රෑ  දෙකෙහිම  දැල්වීම සිදු වේ, මේ පහන් හිරු  එලිය අනුව ක්‍රියා කරනව කියලා තමයි  කියන්නේ . සුපුරුදු  වාහනවල  වගේ අපිට ඕනේ විදියට lights turn කරන්න පුළුවන්. තවත් යාලුවනේ මේකේ අපුරු වැඩක් තමයි light, auto dim වෙන එක. ඒ කියන්නේ ඉස්සරහින් වහනයක් එනකොට lights  ස්වයන්ක්‍රියව dim වෙනවා. හැබය් යාළුවනේ  ත කාලයේ ගොඩක් වාහන වල ඔය කියන feacture එක තියනව.

      2.Interior opctions   

          මේ වාහනයේ  ඇතුලත  ඉතාමත් සිත් ඇදගන්න සුළු ආකාරයට කලූ සහ මෙරුන් වර්ණ වලින් සමන්විත වර්ණ වලින් අපිට දැක ගන්න පුළුවන් .

 

   
              තවද විශේෂ අංගයක් වෙන්නේ දහවල් කාලයේදී වාහනයේ වහලය open කිරෙමේ හැකියවයි(Moon roof) . ඔයගොල්ලෝ දන්නවනේ මේ දවස වල ට්‍රෙන්ඩ් එකක් වෙලා  තියනව කියල. 
  .
 මේක ක්‍රියාත්මක වෙන්නෙ ස්විච් එකකින්ලු. තමන්ට අවශ්‍ය  විදියට පාලනය කිරීමේ හැකිය ඇත. තවද ගොඩක් විස්තර තියනවා ඔයගොල්ලන්ට කියන්න.  Main system, sound system, comfort වගේ ගොඩක් තියනව කියන්න . අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න. 

Okath balnnnako!!!


Post a Comment

Previous Post Next Post

Contact Form