Sniper Ghost Warrior Gold Edition - සූක්ෂම වෙඩික්කරුවා

Sniper Ghost Warrior Gold Edition - සූක්ෂම වෙඩික්කරුවා


ඹයාලට කොහොමද කොල්ලනේ, හොදින් ඇති නේ. සතියකට විතර පස්සෙ අද තමයි ගේම් දෙක තුනක් අරගෙන ආවේ. ‍පෝස්ට් එකක් අරගෙන එන්න බැරි වුණ නිසා මට සාමාවෙන්න හොදේ. ඹයාල මාත් එක්ක තරහ නෑනේ.......
අද මම අරගෙන ආවේ සුපිරිම සුපිරි ගේම් එකක් මේක ගැන සමහර අය දන්නවා මමත් මේක ගහල ගොඩක් කල්. මම නම් මේකට පට්ට ආසයි. මොකද මේක ගහන කොට නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ ග්‍රැෆික්ස් එහෙම සුපිරියටම තියෙන. මේක Sniper ගේම් එකක් වුනාට මේක Knife සහ Silent තුවක්කු වගේ දේවල් අමතරව තියෙනවා.
අහ් මේක ස්ටොරියත් හොදට තියෙනවා. මම වැඩිය කියන්න යන්නෙ නැහැ ගේම් එක play කරලම බලන්නකො

මෙක torent site වල තියනව free බාගන්න පුලුවන්


Post a Comment

Previous Post Next Post

Contact Form