Subway Surfers Pc එකෙ ප්ලෙ කරමු podiwadakaraya

Subway Surfers Pc එකෙ ප්ලෙ කරමු

 



හුග කාලෙකින් ඔය ගොල්ලන්ට ගෙම් එකක් දෙන්න බැරි උනානෙ එක හින්දා මම අද ඔයලට සුපිරිම ගෙම් එකක් අරගෙන ආව මෙ ගෙම් එක ඔයාල ගොඩ දෙනෙක් පොන් එකෙ හරි ටැබ් එකෙ හරි සෙල්ලන් කරලා ඇති එත් සමහර අය සෙල්ලන් කරලා නැතුවම අති 
 
මුලින්ම මෙකෙ ව්ඩ්යො ටිකක් බලලම ඉන්නකො
 
 
හරිනෙ අපි බලමු දැන් මෙ ගෙම් එකෙ කතාව මොකක් ද කියලා කතාවක් කියුවට ලොකු කතාවක් නැ යාලු හොදෙ 
 
මෙකෙ ඉන්නව යාලුවො සෙට් එකක් හොදේ එ සෙට් එක කොච්චි පෙට්ටි වල එක එක රුප ඇදලා පොලිස්සියට හොරෙන් පැනලා යන සින් එකක් තමයි තියෙන්නෙ 
 
ඔන්න බලන්න මෙක සෙල්ලම් කරන විඩියොවක්
 
 
වැඩිකතා    ඔනෙනැනෙ ඔන්න Downlord කරගන්න මෙතනින්

මම යනවා යාලුවනෙ ඔයාලට ජය
 
 

 

1 Comments

Previous Post Next Post

Contact Form