5000 GB ඉඩක් නොමිලෙ ලබාගමු podiwadakaraya

5000 GB ඉඩක් නොමිලෙ ලබාදෙන Cloud Storage සෙවාවක් 

මෙක අලුතෙන් හදුන්වා දිපු Web Site එකක් මෙ Site එකෙ දෙන ඉඩ ප්‍රමානය File Transer කරන්න ඔයාලගෙ පරිගනකයෙ තියන දත්ත ගබඩාකරන්න පුලුවන් ආ කියන්න අමතක උනනෙ මෙ සයිට් එක මොකක්ද කියලා ඔන්න පහලින් තියන ලින්ක් එකට ගිහින් බලන්න සයිට් එක තියනවා 



ඔය දාලාටියන සයිට් එකට ගිහිල්ලා E Mail එක දිලා රෙජිස්ටර් වෙන්න 
ආ තව දෙයක් මෙක බවිතා කරන්න පුලුවන් අඋරුද්දක් විතරයි මම හිතමන විදිහට මෙක තමයි අන්තර්ජලය තුල ලබා දෙන වැඩිම ඉඩ 
මම යනවා ඔයාලට ජය
 

 


Post a Comment

Previous Post Next Post

Contact Form