Driving Speed 2 කාර් රෙස් එක ගැන Podiwadakaraya

Driving Speed 2

 ඔන්න තවත් සුපිරිම කාර් රෙස් එකක් ගැන තමයි මම මෙ කියන්න යන්නෙ හැබැයි මෙ කර් රෙස් එක ටිකක් විතර පරනයි මම හිතන්නෙ එඋනාට මෙ රෙස් එකෙ වැඩ කැලි ගොඩක් තියනවා 

ඔයගොල්ලන්ට හිතෙනවා ඇති පොඩිවැඩකාරයට පිස්සුකියලා ගෙම් ගැනම කියවන්න එහෙම නැහොදෙ අලුත් පරන ඔනෙම හොද දෙයක් මම අරගෙන එනව කමක් නැනෙ

හරි හරි අපි අර මුලින් කියපු කාර් රෙස් එක ගැන කතා කරමු ම්ම්ම්...
මෙක නොමිලයෙම ඩයුන්ලොඩ් කරගන්න දෙන ගෙම් එකක් තව දැනට තියන ඔනෙම පරිගනකයක මෙ ගෙම් එක සෙල්ලම් කරන්න පුලුවන් තව මෙ ගෙම් එක ඉන්ටනෙට් හරහා සහ ලැන් කරල උපරිම 8 දෙනෙකුට සෙල්ලම් කරහැගි

ඔන්න බලන්නකො මෙකෙ පින්තුර ටිකක්






හරි ටිකක් විතර හොදයි නෙද යාලුවනේ ඔයලට මම මෙකෙ විඩියො ටිකකුත් බලන්න දෙන්නද ඔන්න එටික පහල ඇති

මෙ බලන්න 

 

ඔන්න තව එකක්



හරිනෙ ගෙම් එක හොදයිනෙ ඔන්න එහෙනන් Downlord කරගන්න (මෙතනින්)යන්න ක්ලික් කරන්න 

ආ කියන්න අමතක උනා මෙක සෙල්ලම් කරන්න පරිගනකයෙ තිබිය යුතු සුදුසුකම්


  • Windows XP / Vista / Windows 7
  • 1.5GHz CPU or higher
  • 512MB RAM
  • 250MB Hard Drive Space
  • DirectX 9 supported Graphics Card with 256MB RAM
  • DirectX 9 Drivers
    මම යනවා යාලුවනෙ ඔයාලට ජය

 

Post a Comment

Previous Post Next Post

Contact Form