No title

Dead Island

ඔන්න ඉතින් මම අදත් ගේම් එකක් අරගෙන ආවා මේ ගේම් එකේ නම තමයි Dead Island. ‍‍නමෙන්ම තේරෙනවනේ මොනවගේ ගේම් එකක් ද කියලා. මේ ගේම් කලින් දීපි ගේම්ස් එකක්වත් ‍වගේ නෙමෙයි. මේ ගේම් එකේ හැටියට ටිකක් බයත් හිතෙනවා.‍
මේක නිකුත් වෙලා තියෙන්නේ 2011 වර්ෂයේ, ඒක නිසා Graphic එහෙම සුපිරියට තියෙනව. මම ගේම් එක ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ එ‍තකොට ඉතින් ගේම් එක ගහන්න දෙයක් නැහැනේ........ හැබැයි ගේම් එක ප්ලේ කරනන්න නම් ටිකක් සුපිරි Computer එකක් තියෙන්න ඕන හොදේ .එහෙනම් පහල තියෙන සුදුසුකම් ඔයාගේ Computer එකේ තියෙනවද බලන්නකෝ....
Minimum System Requirements: අඩුම තරමින් මේ සුදුසුකම් වත් තිබිය යුතුයි....
OS: Windows XP
Processor: Core2Duo 2.66 GHz
Memory: 2 GB RAM
Graphics: ATI 2600XT 512MB VGA (GeForce 8600GT)
DirectX®: DirectX 9.0C
Hard Drive: 2.0 GB available hard drive space

Post a Comment

Previous Post Next Post

Contact Form