No title

ඔයාල හුගක් ආසවෙන් GTA San Andreas සෙල්ලම් කරල ඇති කියල හිතනවා..එකෙ තියන කාර් හෙන පරන මොඩල් නෙද??දැක්කම එපා වෙලා යනවා නෙද??ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ එකෙ දියුනු කරපු Version එකක්..මෙක දැම්මම දැනට 2011 වර්ශයට තියෙන අලුත් කාර් මොඩල්ස් ඔයාලට වෙනද දැකපු පරන කසි කබල් මොඩල් වෙනුවට අලුත් මොඩල් ගෙම් එක තුලින් දැක ගන්න පුලුවන් වෙනවා..ඔයාල හුගක් ආසවෙන් සෙල්ලම් කරන NFS ගෙම්ස් වල තියෙන ගොඩක් කාර් මෙක දැක ගන්න පුලුවන්.එ වගෙම ඔයාට මෙකෙදි ලැබෙන මැප් එක හුගක් දියුනු කරපු එකක්.වාහන විතරක් නෙමෙයි.
මෙක දැම්මම ඔයාලට මෙකෙ ඉන්න අනෙකුත් දෙවල්ද(ඔයාල දන්නවන මම කියන්න මොකක්ඩ කියල ඉතින් ) අලුත් සිත් ඇද ගන්නා ආකර්ශනිය පෙනුමකින් දැක ගන්න පුලුවන්..මෙක ඉන්ස්ටොල් කිරිමෙදි ඔයාලට තවත් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටොල් වෙනවා.එකෙන් ඔයාලට මෙකෙ තියන කාර් වල පෙනුම තවත් වැඩි දියුනු කරගන්න පුලුවන්..පල්ලෙහා දාල තියෙනව මෙක සෙල්ලම් කරන්න ඔයාලගෙ තිබිය යුතු අවම සුදුසුකම්.....බලල ඩවුන්ලොඩ් කරගන්නකො..
මෙ ගෙම ගහන්න ඔනෙ මුලික සුඩුසු කම් මොන්නවඩ කියල අපි බලමුකො
ඔන්න එහනන්
1GHz Intel Pentium III or AMD Athlon Processor
768 MB of RAM
8 speed DVD-ROM Drive
5.3 GB of free Hard Disk space for a minimal install
64 MB Video Card with DirectX 9 compatible drivers
("GeForce3" or better)
DirectX 9 compatible Stereo Sound Card
Keyboard
Mouse
මෙව ටියන්නවනන් ඩොව්න්ලොර්ඩ් කරගන්නකො

Post a Comment

Previous Post Next Post

Contact Form