No title

මෙක game එකක් නොඋනට ටොප් app එකක් එඅක හින්ඩමය් මෙ app එක දෙන්න හිතුව
මේ app එකෙන් පුලුවන් පොතක තියෙන අකුරු ,වගු වගෙ දෙවල් අපෙ phone එකෙ කැමරාවෙන් scan කරන්න
මෙහෙමයි කරන්නෙ අපිට ඔනෙ පිටුව scan කරල pdf වලට save කර ගන්න එක
(මෙම app එකෙන්ම වලට pdf save කරගැනිමට පුලුවන්)
ඊට පස්සෙ එක බලාගෙන ලියන්න තම්යි තියෙන්නෙ
සමහර අය පොත් දෙන්න කැමති නැනෙ එ නිසා මේක ගොඩක් ප්‍රෙයොජනවත්වෙයි ඔයාලට

Post a Comment

Previous Post Next Post

Contact Form