Tanki Online

                                                                Tanki Online  
          

 ලංකාවේ ගොඩ දෙනෙක් Play කරන අලුත්ම Multyplay Game එක තමයි Tanki Online කියන්නේ, මේකේ තියෙන විශේෂත්වේ කියන්නේ 2G Network එකකින් උනත් පහසුවෙන් load කරගන්න පුළුවන්
, මොකද මේ site එකෙන් cache එකතු කරගෙන loading time fast කරනවා. game එකේ කරන්න තියෙන්නේ යුද්ද ටැංකි පාලනේ කරන පුංචි game එකක්, මේක ගහන්න 100kb/s වගේ තිබ්බනම් ඇති

Register වෙන Email එක වෙන කාටවත් දෙන්න එපා, එහෙම උනොත් ඔයාගේ යුද්ද ටැංකිය තහනම් කරනවා . ඔයාලව අදුර ගන්න පුළුවන් වෙන්න නමක් Nick Name එකට දාන්න උදා :chanidu_LK , SL_Aiya වගේ ලන්කාවට බර නමක් දාගන්න. අපිට coins වැඩි වෙන තරමට අපිට අපේ Tank එක හොදට හදා ගන්නත් පුළුවන්
Google අකෙ tankionline කියල type කරල හොයාගන්න

                                    

මෙ තමයි tanki online එකෙ rank tika

                                    

Post a Comment

Previous Post Next Post

Contact Form